සම්පූර්ණ දින සෆාරි
"හිරු උදාවේ සිට හිරු බැස යන තෙක්,
වන අරණේ සැබෑ රිද්මය සොයා යන
පැය 12ක අමතක නොවන චාරිකාව!"
- උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා (පැය 12).
- කැලයේ ගැඹුරුම ප්‍රදේශ නැරඹීමට ඇති එකම අවස්ථාව.
- දක්ෂ මඟපෙන්වන්නෙක් අවශ්‍ය නම් රු.8000ක අමතර මුදලක් ගෙවීමට සිදුවේ
මිල:රු24,000/-
දැන්ම වෙන්කරවා ගන්න
← ආපසු පැකේජ් වෙත