ASP SAFARIS නිල වෙබ් අඩවියට
ඔබව සාදරයෙන් පිළිගනිමු!
ASP SAFARIS Logo
අපගේ සෆාරි පැකේජ්

වැඩි විස්තර සඳහා ඔබට අවශ්‍ය පැකේජය මත Click කරන්න.

රාත්‍රී සෆාරි (Night Safari)

රාත්‍රී කාලයේදී පමණක් දැකගත හැකි වනසතුන්ගේ චර්යාවන් අත්විඳීමට ඇති හොඳම අවස්ථාව.

අර්ධ දින සෆාරි (Half Day)

පැය 6ක කාලයක් වන අරණේ අසිරිය විඳින්න්න. උදෑසන හෝ සවස තෝරාගත හැක.

සම්පූර්ණ දින සෆාරි (Full Day)

උදෑසන සිට සවස් වනතුරු වනසතුන්ගේ චර්යාවන් නැරඹීමට ඇති හොඳම අවස්ථාව.

← ආපසු