අර්ධ දින සෆාරි (Half Day Safari)
උදෑසන හෝ සවස වන අරණේ අසිරිය විඳින්න!
- උදෑසන හෝ සවස කැමති පරිදි තෝරා ගත හැක.
- වන අලින්, කොටියන් සහ අනෙකුත් වනසතුන් නැරඹීමට වැඩි කාලයක්.
- පලපුරුදු මගපෙන්වන්නෙකු අවශය නම් රු.4000 අමතර මුදලක් ගෙවීමට සිදුවේ
මිල: රු. 12,000/-
දැන්ම වෙන්කරවා ගන්න
← ආපසු පැකේජ් වෙත